ඩග්ලස් දේවානන්දට පහරදීමට තැත්කළ හය දෙනෙකුට සිර දඞුවම්
ඊ.පී.ඩී.පී. සංවිධානයේ නායක හා පාර්ලිමේන්තු මන්ත්‍රී ඩග්ලස් දේවානන්ද මහතාට කළුතර බන්ධනාගාරය තුළදී උල් ආයුධ වලින් පහරදී මරා දැමීමට තැත් කිරීමේ […]
ඊ.පී.ඩී.පී. සංවිධානයේ නායක හා පාර්ලිමේන්තු මන්ත්‍රී ඩග්ලස් දේවානන්ද මහතාට කළුතර බන්ධනාගාරය තුළදී උල් ආයුධ වලින් පහරදී මරා දැමීමට තැත් කිරීමේ […]
වව්නියාව, ඕමන්ත ප්‍රදේශයේ දී පෞද්ගලික බස් රථයක් සහ බවුසරයක් ගැටීමෙන් සිදුවූ අනතුරකින් 24දෙනෙකු තුවාල ලබා තිබේ. ඇඟලුම් කර්මාන්ත ශාලාවක සේවිකාවන්
ශ්‍රී ලංකාව එරෙහිව පාකිස්ථානයේ ලාහෝර්හී ගඩාෆි ක්‍රීඩාංගණයේදී පැවති තුන්වන හා අවසන් පන්දුවාර 20 යි 20 තරගය ලකුණු 36 කින් ජය
කොස්ගොඩ ප්‍රදේශයේ සිදු වූ සිව්පුද්ගල ඝාතනයේ සැකකරුවන් සොයා ඊයේ(29) රාත්‍රී දැවැන්ත පොලිස් මෙහෙයුමක් ක්‍රියාත්මක කර තිබේ. විශේස පොලිස් කණ්ඩායම් 05ක්
යාපනය, කාන්ගසන්තුරයි පොලිසියේ සේවය කළ ශ්‍රේෂ්ඨ පොලිස් අධ්‍යක්‍ෂකවරයාට ලබාදුන් පතොරම් 45ක් අස්තානගතවීම සම්බන්‍ධයෙන් පරීක්‍ෂණ ආරම්භ කර තිබේ. ඉකුත් නිලධාරිවරයා කාන්ගසන්තුරයි
අකුණු සැර වැදීමෙන් පුද්ගලයන් තිදෙනෙකු ජීවිතක්‍ෂයට පත්ව තිබේ. අද (29) දින පස්වරු 1ට පමණ හම්බන්තොට, වීරකැටිය ප්‍රදේශයේ මෙම අනතුර සිදුව
හලාවත මුහුදේ දිය නෑමට ගිය පුද්ගලයෙක් දියේ ගිලී අතරුදන්ව තිබේ. කෑගල්ල ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 27ක එක්දරු පියෙකු මෙලෙස අතුරුදන්වී
කිලිනොච්චිය, ස්කන්දපුරම් ප්‍රදේශයේ ප්‍රධාන මාර්ගය හා අතුරු මාර්ග අලුත්වැඩියා කර දෙන්නැයි ප්‍රදේශවාසීන් ඉල්ලා තිබේ. පවුල් 700කට වැඩි පිරිසක් ජීවත් වන
කොස්ගොඩ ප්‍රදේශයේ ස්ථාන තුනක අද (29) අළුයම සිදුවූ වෙඩි තැබීම්වලින් පුද්ගලයින් හතර දෙනෙකු ජීවිතක්‍ෂයට පත්ව තිබේ. කොස්ගොඩ මැණික් ගම්මානය, නානතොට
වත්මන් ආණ්ඩුව විසින් ගෙන ඒමට නියමිත නව ව්‍යාවස්ථාවක් තුලින් මෙරට පාර්ලිමේන්තුව සතු බලතල නැති කරමින් නාමික පාර්ලිමේන්තුවක් නිර්මාණය කර එක්