අරියාලයි තරුණයාගේ ඝාතනය සම්බන්‍ධයෙන් විමර්ශණයට නිලධාරින් කණ්ඩායමක් යාපනයට
යාපනය, අරියාලයි ප්‍රදේශයේ පසුගිය ඉරිදා දින සිඳුවූ වෙඩි තැබීමකින් ජීවිතක්‍ෂයට පත්වූ තරුණයාගේ ඝාතන සිද්ධිය සම්බන්‍ධ පරීක්‍ෂණ කටයුතු සඳහා කොළඹ සිට […]
යාපනය, අරියාලයි ප්‍රදේශයේ පසුගිය ඉරිදා දින සිඳුවූ වෙඩි තැබීමකින් ජීවිතක්‍ෂයට පත්වූ තරුණයාගේ ඝාතන සිද්ධිය සම්බන්‍ධ පරීක්‍ෂණ කටයුතු සඳහා කොළඹ සිට […]
ත්‍රිකුණාමලය, උප්පුවෙලි ප්‍රදේශයේ පිහිටි පාසලක සිසුන් පිරිසක් කේරළ ගංජා සමග අත්අඩංගුවට ගෙන තිබේ. ඉකුත් පාසලේ ක්‍රීඩාංගනයේ සිටි සිසුන් තිදෙනෙකු සතුව
තායිවානයේ බැංකුවකින් මුදල් වංචා කිරීමේ චෝදනාවට අදාළව අත්අඩංගුවේ පසුවන ශලීල මුණසිංහ ඇතුළු සැකකරුවන් සිව් දෙනා ලබන මස 6වනා දක්වා රක්‍ෂිත
පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ හිමිකාර අර්ජුන් ඇලෝසියස් මහතා සිංගප්පුරුව බලා යාමට කළ ඉල්ලීම කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය අද ප්‍රතික්ෂේප කර
භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීම පිළිබඳ පරීක්ෂා කිරීමේ හා විමර්ශනය කිරීමේ ජනාධිපති විමර්ශන කොමිසමේ කාලය දීර්ඝ කිරීමේ ගැසට් නිවේදනය නිකුත් කර
මහජන චීනයේ නිර්මාතෘ, කෘතහස්ථ දේශපාලඥ මාවෝ සේතුංගෙන් පසුව එම නාමයේ මට්ටමට වත්මන් චීන ජනපති ෂි ජින්පිං ඔසවා තැබීමට පාලක කොමියුනිස්ට්
පසුගිය දිනක පාර්ලිමේන්තුවට බෝම්බ ප්‍රහාරයක් එල්ල කිරීමට අවශ්‍ය බවට ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා සිදුකළ ප්‍රකාශය
උතුර නැගෙනහිර පළාත්වල ප්‍රාදේශිය සභාවල සංඛ්‍යාව වැඩි කළ යුතු යැයි හිටපු අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා ඉල්ලා තිබේ. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ
නව ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් මහානායක හිමිවරු සමඟ සාකච්ඡා කිරීමට දෙමළ ජාතික සන්ධානය තීරණය කර ඇති බව වාර්තා වේ. ඒ අනුව
නව නාවික හමුදාපතිවරයා ලෙස රියර් අද්මිරාල් එස්.එස්. රණසිංහ මහතා ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා විසින් පත් කරනු ලැබ තිබේ. ශ්‍රී ලංකාවේ