ධීවරයන් නිදහස් කර ගැනීම සඳහා ඉන්දු – ලංකා එකඟතාවක්
ශ්‍රී ලංකා සහ ඉන්දීය අත්අඩංගුවේ සිටින දෙරටේ ධීවරයින් නිදහස් කිරීම සඳහා වූ එකඟතාවයකට පැමිණ තිබේ. ඒ අනුව, ශ්‍රී ලංකා අත්අඩංගුවේ […]
ශ්‍රී ලංකා සහ ඉන්දීය අත්අඩංගුවේ සිටින දෙරටේ ධීවරයින් නිදහස් කිරීම සඳහා වූ එකඟතාවයකට පැමිණ තිබේ. ඒ අනුව, ශ්‍රී ලංකා අත්අඩංගුවේ […]
රැකියා ඉල්ලා විරෝධතාවයක නිරතවූ උපාධිධාරීන් නිසා උතුරු පළාත් සභාවේ සැසිවාරය පැය 2 1/2ක් පමණ ප්‍රමාදවී ආරම්භ විය. උතුරු පළාත් සභාවේ
පෞද්ගලික ඔසුසැල් ලියාපදිංචිය තාවකාලිකව අත්හිටුවීමට සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා තීරණය කර තිබේ. සෑම නගරයකම නව ඔසුසැල් විවෘත කිරීම හේතුවෙන්
උතුරු පළාත සභාව ඉදිරිපිට රැකියා ඉල්ලා උපාධිධාරීන් විරෝධතාවයක නිරතව සිටිති. කයිතඩි ප්‍රදේශයේ පිහිටි උතුරු පළාත් සභාවේ අද දින පළාත් සභා
වව්නියාව, ඕමන්තේ ප්‍රදේශයේ අද පෙරවරුවේ සිඳුවූ රිය අනතුරකින් පුද්ගලයෙකු මියගොස්, ළමුන් දෙදෙනෙකු තුවාල ලබා තිබේ. කොළඹ සිට යාපනය බලා ගමන්
මාලඹේ සයිටම් පෞද්ගලික ආයතනය වහාම අහෝසි කරන්නැයි ආණ්ඩුවට බලකරමින් වෛද්‍ය සිසු සිසුවියන් ඇතුළු විශ්වවිද්‍යාල සිසු සුසුවියන් මේ වනවිට පාර්ලිමේන්තු වටරව්ම
2016 වසරේ අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙල විභාගයේ ප්‍රතිඵල මේ මස 28 වනදා නිකුත් කිරීමට නියමිත බව වාර්තාවේ. ශ්‍රී
කොළඹ විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍ර පීඨ සිසුන් දෙපිරිසක් අතර ඊයේ (08) රාත්‍රී සිදුවූ ගැටුමකින් පසු විශ්වවිද්‍යායේ ශාස්ත්‍ර පීඨයේ 02,03 සහ 04 යන
කල්මුනේ බස් නැවතුම් පලේදි කේරළ ගංජා සමග පුද්ගලයෙකුව අත්අඩංගුවට ගෙන තිබේ. අම්පාර කොඨාශ දූෂණ මර්ධන අංශය විසින් අද අලුයම අත්අඩංගුවට
කාන්තාවන් දේශපාලනයට අවශ්‍ය ප්‍රමාණය නිවැරදිව සම්බන්ධ කරගතහොත් කාන්තා ප්‍රශ්න විසඳීමට පහසුවනු ඇති බව හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ප්‍රකාශ