නඩේස්වරා පාසලේ විදුහල්පති එල්ලී දිවි නසාගෙන
කාන්ගසන්තුරයි නඩේස්වරා පාසලේ විදුහල්පතිවරයා අලවෙටි ප්‍රදේශයේ පිහිටි සිය මවගේ නිවසේදී ගෙල වැළලාගෙන සියදිවි හානි කරගෙන තිබේ. ඊයේ දින ඔහු මෙලෙස […]
කාන්ගසන්තුරයි නඩේස්වරා පාසලේ විදුහල්පතිවරයා අලවෙටි ප්‍රදේශයේ පිහිටි සිය මවගේ නිවසේදී ගෙල වැළලාගෙන සියදිවි හානි කරගෙන තිබේ. ඊයේ දින ඔහු මෙලෙස […]
හිටපු අමාත්‍ය චන්ද්‍රසිරි සූරියආරච්චි මහතා පෞද්ගලික හේතුවක් මත මින්නේරිය ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සංවිධායක තනතුරින් ඉල්ලා අස්වී තිබේ. එමෙන්ම තමා
හිටපු නැගෙනහිර මහ ඇමති සහ දෙමළ ජනතා විමුක්ති කොටි පක්ෂයේ නායක පිල්ලෙයියාන් නොහොත් සිවනේසදුරෙයි චන්ද්‍රකාන්තන් මෙම මස (20දා) දක්වා යළි
හමුදාව යටතේ තිබෙන තම ඉඩම් නිදහස් කරන්නැයි අවධාරණය කර කේප්පාපිලවු ප්‍රදේශවාසීන් පසුගිය සතියක කාලයක් අඛණ්ඩව සත්‍යග්‍රහයක නිරතව සිටිති. මෙවැනි තත්වයකදී
හමුදාව යටතේ තිබෙන තම ඉඩම් නිදහස් කරන්නැයි ඉල්ලා මුල්ලතිව්, පුදුකුඩිඉරුප්පු ප්‍රාදේශිය ලේකම් කාර්‍යාලයේ දොරටුව අසල පසුගිය දින හතරක කාලයක් සත්‍යග්‍රහයක
යාපනය සරසවියට අයත් කිලිනොච්චියේ ‘විශ්වවිද්‍යාල නගර’ පරිශ්‍රයදී කුඩා පිල්ලයාර් කෝවිලක් ඉදිකර පූජා කටයුතු සිදු කිරීමට සිසුන් ගත් උත්සහය පරිපාලනය විසින්
රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ තොරතුරු නිලධාරී වශයෙන් ප්‍රවෘත්ති අධ්‍යක්ෂ එම්.ජී ජයතිස්ස මහතා පත් කර අැති බව වාර්තා වේ. පසුගිය 03 වනදා
දූෂිත සයිටම් ආයතනය ගැන සාකච්ඡා කිරීම සඳහා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ නියෝජිතයින් අද(06) දිනයේදී ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක මහතා
නීතිපති දෙපාර්තමේන්තුව විසින් සකසන ලද නව විගණන පනත ලබන අප්‍රේල් මාසයේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව රජයේ ආරංචි මාර්ග පවසා සිටියි.
තමිල්නාඩුවේ පාලක ඒ.අයි.ඒ.ඩී.එම්. පක්ෂයේ නව නායිකාව ලෙස වී.කේ. ශෂිකලා පත්වීම් ලැබ ඇත. ඒ අනුව ඉදිරියේදී තමිල්නාඩු මහ අමාත්‍ය ධුරයද ඇයට