SRILANKAN NEWS

නව පාර්ලිමේන්තු සැසිවාරය මැයි 8 වනදා

නව පාර්ලිමේන්තු සැසිවාරය ලබන මැයි මස 8 වනදා ආරම්භ කිරීමට නියමිත බව වාර්තාවේ.

පැවති පාර්ලිමේන්තු වාරය අවසන් කරමින් නව සැසිවාරයක් සදහා පාර්ලිමේන්තුව කැඳවීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ගැසට් නිවේදනයක් නිකුත්කර තිබේ. ඒ අනුව මීළඟ පාර්ලිමේන්තු සැසිවාරය මැයි 8 වනදා ආරම්භ කිරීමට නියමිතයි.