SRILANKAN NEWS

ගෑස් මිල ඉහළට

ඊයේ (27) මධ්‍යම රාත්‍රියේ සිට ගෑස් මිල ඉහළ නැංවීමට පාරිභෝගික අධිකාරිය ගෑස් සමාගම්වලට අවසර ලබාදී තිබේ.

ඒ අනුව කිලෝග්‍රෑම් 12.5 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 245.00 කින් ඉහළ යනු ඇති. ගෑස් සිලින්ඩරයක නව මිල වන්නේ රුපියල් 1676.00 කි.