WORLD NEWS

WORLD NEWS

මාලදිවයිනේ අගවිනිසුරු සහ ශ්‍රෙෂ්ඨාධිකරණ විනිසුරු අත්අඩංගුවට

මාලදිවයිනේ පොලිසිය එරට අගවිනිසුරු අබ්දුල්ලා සයිද් සහ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු අලි හමීඩ් අද (6) අලුයම් කාලයේදී අත්අඩංගුවට ගෙන ඇතැයි වාර්තා වේ. […]

WORLD NEWS

මාලදිවයින් හිටපු ජනාධිපති නිදහස් කරන්නැයි එරට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝග

රට තුළ සිටින සියලු දේශපාලන සිරකරුවන් වහාම නිදහස් කරන ලෙස මාලදිවයින් ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර තිබේ. ඒ අනුව හිටපු ජනාධිපති මොහොමඩ්

WORLD NEWS

අමෙරිකාවේ FBI ආයතනයේ නියොජ්‍ය අධ්‍යක්ෂවරයා ඉල්ලා අස්වෙයි..

අමෙරිකාවේ FBI ආයතනයේ නියොජ්‍ය අධ්‍යක්ෂ ඇන්ඩෘ මැකේබ් සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ. ඔහු ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ විවෙචනයට ලක්වූවකු වෙකි.

WORLD NEWS

කාබුල් නගරයට එල්ලවූ ප්‍රහාරයෙන් අනතුරුව ඇෆ්ගනිස්තානයට ශෝක කාලයක්

ඇෆ්ගනිස්තානයේ කාබුල් නගරයට එල්ලවූ ප්‍රහාරයෙන් අනතුරුව ශෝක කාලයක් ප්‍රකාශයට පත්කොට ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත. ඇෆ්ගනිස්තානයේ කාබුල් නගරයේදි පුපුරණ

WORLD NEWS

දකුණු කොරියාවේ රෝහලක ඇතිවූ ගින්නකින් 39ක් මරුට

දකුණු කොරියාවේ රෝහලක ඇතිවූ ගින්නකින් පුද්ගලයින් 39 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි සීඑන්එන් පුවත් සේවය වාර්තා කර ඇත. මිර්යෑන් පළාතේ ,

WORLD NEWS

ඇමරිකාවෙන් ඉරානයට නව සම්බාධක

අමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, ඉරානයට නව සම්බාධක පැනවීමට බලාපොරොත්තු වන බව අමෙරිකාවේ භාණ්ඩාගාර දෙපාර්තමේන්තුව සඳහන් කර ඇත. න්‍යෂ්ටික අත්හදා බැලීම්

WORLD NEWS

කැලිෆෝනියාවේ සිඳුවූ නායයෑමකින් 13දෙනෙකු ජීවිතක්‍ෂයට

ඇමෙරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ සිදුවූ නායයාමකින් පුද්ගලයින් 13දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. අධික වර්ෂාව සමග ඇතිවූ ගංවතුර තත්ත්වය ඊට හේතුවී ඇති බව

SRILANKAN NEWS, WORLD NEWS

සුවිසර්ලන්ත අධිකරණය ඉදිරිපිට දෙමළ ජාතිකයන් විරෝධතාවක..

සුවිසර්ලන්ත අධිකරණයට එරෙහිව දෙමළ ජාතිකයන් විරෝධතාවක් පවත්වා තිබේ. කොටි සංවිධානයට මුදල් එක්රැස් කළැයි චෝදනා මත 13 දෙනෙකුට එරෙහිව නඩු පවරා

WORLD NEWS

උතුරු කොරියාව සහ දකුණු කොරියාව අතර රාජ්‍ය තාන්ත්‍රික සාකච්ජාවක්

උතුරු කොරියාව සහ දකුණු කොරියාව අතර රාජ්‍ය තාන්ත්‍රික සාකච්ජා අද (09) පැවැත්වේ. ඒ, උතුරු – දකුණු කොරියා දේශ සීමා නගරයක්

WORLD NEWS

සිරියාවේ ඉඩ්ලිබ් නගරයේ සිඳුවූ පිපිරීමකින් 23ක් මරුට

සිරියාවේ කැරලිකරුවන්ගේ ග්‍රහණය යටතේ පවතින ඉඩ්ලිබ් නගරයේ සිදු වූ පිපිරීමකින් පුද්ගලියන් 23 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. මොටර් රථයක් යොදා ගනිමින්

Scroll to Top