පුත්තලම ප්‍රදේශයේ සිඳුවූ පිපිරීමකින් පුද්ගලයෙකු මරුට
පුත්තලම – පාලාවිය ප්‍රදේශයේ පවත්වා ගෙන යන පරණ යකඩ එකතු කරන ස්ථානයක ඇතිවූ පිපිරීමකින් එක් අයෙකු මිය ගොස් ඇත. ඊයේ […]
පුත්තලම – පාලාවිය ප්‍රදේශයේ පවත්වා ගෙන යන පරණ යකඩ එකතු කරන ස්ථානයක ඇතිවූ පිපිරීමකින් එක් අයෙකු මිය ගොස් ඇත. ඊයේ […]
උතුරු පළාතේ හින්දු කෝවිල් විනාශ කිරීමේ සිද්ධීන් මැඩපවත්වන්නැයි ඉල්ලා සමස්ත ලංකා සෛව මහා සභාව විසින් අද (4) දින යාපනයේදී උද්ඝෝෂණයක්
මුල්ලතිව්, ඔට්ටුසුට්ටාන් ප්‍රදෙිශයේ දී නිදන් හෑරීමට උත්සහ කළ දහ දෙනෙකුව මුල්ලතිව් පොලීසිය අත්අඩංගුවට ගෙන තිබේ. ඊයේ දින 11.50ට පමණ ඔවුන්ව
මීගමුව සහ නවච්චෝලේ ප්‍රදේශවල සිදු කළ සෝදිසි කිරීම්වලදී රුපියල් කෝටි හතරකට වඩා වටිනාකමින් යුතු කේරළ ගංජා තොගයක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු
පාසල් අවට මීටර් 100 ක දුරින් දුම්වැටි අලෙවි කිරීම තහනම් කිරීමේ ගැසට් නිවේදනය අප්‍රේල් මස 07 දිනට යෙදෙන ලෝක සෞඛ්‍ය
ඊයේ (03) පෙරවරුවේ අපවත් වී වාදලා දරණාගම කුසලධම්ම හිමියන්ගේ ආදාහන පූජෝත්සවය බ්‍රහස්පතින්දා (08) සවස සිදු කිරීමට තීරණය වී ඇත. කොළඹ
අතුරුදන්වූවන් සෙවීමේ කාර්යාලය සදහා පත්කරන ලද සාමාජිකයින්ගෙන් වැඩි පිරිසක් ප්‍රසිද්ධියේම එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන් වැඩකරන ලද සහ මෙරට රණවිරුවන් යුද
ආඝාතය රෝගය සඳහා ප්‍රතිකාර කිරීමේ අංග සම්පූර්ණ පහසුකම් දිවයිනේ ප්‍රධාන රෝහල්වල ඇති කිරීමේ රජයේ වැඩපිළිවෙළ යටතේ යාපනය ශික්ෂණ රෝහලට ආඝාත
වැව් 2400 ක් ප‍්‍රතිසංස්කරණය කිරීමේ වැඩසටහනේ සමාරම්භය ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් අද (02) පෙරවරුවේ පැවැත්වුණි. දීර්ඝ කාලයක් පුරා
හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග මහතාට විදේශගතවීමට පනවා තිබූ තහනම මාර්තු මස 20 වනදා සිට අප්‍රේල් මස 30 වන දා