උතුරේ තවත් ඉඩම් අක්කර 1099 ක් නිදහස් කෙරේ
උතුරේ තවත් ඉඩම් අක්කර 1099 ක් නිදහස් කිරීමට සැලසුම් කර තිබෙනවා. ඒ ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ උපදෙස් මතයි. ජාතික ආරක්ෂාවට […]
උතුරේ තවත් ඉඩම් අක්කර 1099 ක් නිදහස් කිරීමට සැලසුම් කර තිබෙනවා. ඒ ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ උපදෙස් මතයි. ජාතික ආරක්ෂාවට […]
ව්‍යාපාරිකයෙකුට ගිනිඅවි පෙන්වා තර්ජනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් කටාන ප‍්‍රාදේශීය සභාවේ මහින්ද පිලේ මන්ත්‍රී දිනේෂ් ද සිල්වා මහතා ඇතුළු තිදෙනෙකු පොලිස්
ලබන 2019 වසර වෙනුවෙන් රජයේ වියදම් දැරීම සඳහා මුල් මාස හතරට අදාළව සම්මත කර ගන්නා ලද අතුරු ගිණුමේ ණය ගැනීමේ
මෙවර (2018) අධ්‍යන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල ඊයේ මධ්‍යම රාත්‍රියේදී අන්තර්ජාලයට නිකුත් කෙරුණු අතර එය මේ වනවිට
ඉන්දු ශාන්තිකර කලාපය තුළ සාමූහික ක්‍රියාදාමයකට එක්වෙන අතරතුර ඉන්දීය සාගර කලාපීය අනන්‍යතාවක් ඇතිකරලීම සඳහා ක්‍රියා කිරීමේ වැදගත්කම ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය
ශ්‍රී ලංකා පොලිසිය විසින් වාර්ෂිකව පවත්වනු ලබන පොලිස් අන්තර් කොට්ඨාස මලල ක්‍රීඩා උළෙල 20දා සිට 22දා දක්වා බම්බලපිටිය පොලිස් ක්‍රීඩාංගණයේ
විවෘත රාජ්‍ය හවුල්කාරිත්වයේ නායක හමුව අද (18) පෙරවරුවේ ජෝර්ජියාවේ ටිබිලිසි සම්මන්ත්‍රණ සහ සමුථ ශාලාවේදී ආරම්භ කෙරිණි. විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP)
වලිගාමම් උතුර කට්ටුවාන්, මයිලඩි මාර්ගයේ නැගෙනහිර ප්‍රදේශයෙහි හමුදාව යටතේ පවතින ජනතාවට අයත් ඉඩම්වල පිහිටා ඇති නිවාස හා තාප්ප සියල්ල ඩෝසර්
පළාත් සභා මැතිවරණ සංශෝධන පණත ජනමත විචාරණයකට යොමු නොකොට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතර චන්දයකින් සම්මත කිරීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බව
හෝමාගම අධිකරණයේ දී මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැළිගොඩ මහතාගේ බිරිඳ වන සන්ධ්‍යා එක්නැළිගොඩ මහත්මියට බැන තර්ජනය කිරීමේ චෝදනාවට වරදකරු වු බොදුබල සේනා