උතුරේ ස්ථාන ගතව සිටින 150,000ක සෙබළුන් ප්‍රචණ්ඩත්වයට අඩිතාලම දමනවා – විග්නේෂ්වරන්
උතුරු පළාතේ එක් ලක්‍ෂ පනස් දාහක සෙබළුන් ස්ථාන ගතව සිටීම ප්‍රචණ්ඩත්වයට අඩිතාලමක් බවත් ජනතාවගේ ඉඩම්, ජීවනෝපාය, ආර්ථිකය, දේපළ සම්පත් උදුරාගන්නා […]
උතුරු පළාතේ එක් ලක්‍ෂ පනස් දාහක සෙබළුන් ස්ථාන ගතව සිටීම ප්‍රචණ්ඩත්වයට අඩිතාලමක් බවත් ජනතාවගේ ඉඩම්, ජීවනෝපාය, ආර්ථිකය, දේපළ සම්පත් උදුරාගන්නා […]
එක්සත් ජාතීන්ගේ සංවිධානය ගනු ලබන ක්‍රියාමාර්ගවලට පූර්ණ සහයෝගය ලබාදෙන බව දෙමළ ජාතික සන්ධානය පවසයි. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නව මහලේකම් ලෙස
කොටි සංවිධානයේ නායක ප්‍රබාකරන්ගේ මරණ සහතිකය ලබාදීමේ කටයුත්ත දෙමළ ජාතික සන්ධානයට යහපාලන ආණ්ඩුව සමඟ එක්ව සිදු කළ හැකි බව හිටපු
සන්ඩේ ලීඩර් පුවත්පතේ හිටපු කතෘ මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග මහතා ඝාතනය කළේ තමන් බව පවසමින් ලිපියක් ලියා තබා පසුගියදා සියදිවි හානිකරගත්
ඝාතනයට ලක්වූ මාධ්‍යවේදී නිමලරාජන්ගේ 16 වන සමරුව අද දිනයේ යාපනය නගරයේදි පැවැත්වෙන අතර, නිමලරාජන් ඇතුලුව ඝාතනයට ලක්ව ඇති සියළු මාධ්‍යවේදීන්
හිටපු නැගෙනහිර පළාත් සභා මහ ඇමති සිවනේසදුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලයාන් ලබන 02 දා දක්වා රක්ෂිත බන්ධනාගාරයේ තබන ලෙස විනිසුරු එම්.
එක්සත් ජාතික පක්ෂයේ හිටපු ලේකම් තිස්ස අත්තනායක මහතා ලබන දෙසැම්බර් මස 5 දක්වා රිමාන්ඩ් කිරීමට කොළඹ මහා අධිකරණ විනිසුරු කුසලා
බැසිල් රාජපක්‍ෂ මහතාට එරෙහිව ගොනු කළ තිබූ නඩුවක් කල් තබා තිබේ. දිවි නැගුම සහනාධාරලාභීන්ට බෙදාදීමට තිබු රුපියල් මිලියන 33 ක
ඖෂධ මිල පාලනය කෙරෙන මිල සූත්‍රය නීතිගත කිරීමට කටයුතු කර තිබෙන බවත් එහි ගැසට් නිවේදනය සිකුරාදා දින නිකුත් කෙරෙන බවත්
2016 ඡන්ද හිමි නාම ලේඛනය සම්බන්ධයෙන් අභියාචනා 76400 ක් ලැබී ඇති බව මැතිවරණ කොමිසම පවසයි. එහි අතිරේක මැතිවරණ කොමසාරිස් එම්.එම්.