විද්යා දැරිය ඝාතනයට සම්බන්ධ සැකකරුට පලා යෑමට උදව් කළ පොලිස් නිළධාරියාගේ වැඩ තහනම්
යාපනය- කයිට්ස් පුංකුඩිතිව් ප්රදේශයේදී දුෂණය කර ඝාතතනයට ලක්වූ ශිවයෝගනාදන් විද්යා දැරියගේ ඝාතකයින් වෙත පලායාමට සහයෝගය දුන් උප පොලිස් පරීක්ෂක ශ්රිගජන් […]
යාපනය- කයිට්ස් පුංකුඩිතිව් ප්රදේශයේදී දුෂණය කර ඝාතතනයට ලක්වූ ශිවයෝගනාදන් විද්යා දැරියගේ ඝාතකයින් වෙත පලායාමට සහයෝගය දුන් උප පොලිස් පරීක්ෂක ශ්රිගජන් […]
යාපනයේ මාධ්යවේදීන් තිදෙනෙකු ඩුබායිහි මුදල් සොරකමක යෙදුනු බවට සිංහල වෙබ් අඩවියකදී සාවද්ය පුවතක් පළ කර තිබේ. ඩුබායිහි පිහිටි ආරක්ෂක ආයතනයක
ශ්රී ලංකා හමුදාව ජනතාවගේ ඉඩම් නිදහස් කිරීම අගය කළ යුතු බවත්, ජාතීන් අතර විශ්වාසය ගොඩනැගීමට තවඳුරටත් ජනතාවගේ ඉඩම් නිදහස් කළ
යෞවන නායකත්වය වැඩසටහන යටතේ බ්රිතාන්ය රැජිණ අතින් සම්මාන ලබා මහ රැජිනගේ තරුණ නායකයින් වීමේ සුවිශේෂි භාග්යය උදාකරගත් රඛිත මාලේවන සහ
යාපනය කෝප්පායි ප්රදේශයේ දී පසුගියදා පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට පහරදීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙකු අද දින අත්අඩංගුවට ගෙන තිබේ. අත්අඩංගුවට ගත්
වත්මන් විදේශ කටයුතු ඇමැති හා හිටපු මුදල් ඇමැති රවි කරුණානායක මහතාගෙන් ප්රකාශයක් ලබා ගැනීම සඳහා හෙට (2) දින ජනාධිපති බැඳුම්කර
මාලබේ නෙවිල් ප්රනාන්දු රෝහලේ රෝගී සත්කාරක සේවා අද සිට නොමිලේ ලබා දෙන බව සෞඛ්ය අමාත්යංශය පවසයි. සෞඛ්ය, පෝෂණ හා දේශීය
රත්නපුර සහ මාතර යන දිස්ත්රික්කවල ජනතාවට නායයෑමේ පිළිබඳ අනතුරු ඇගවීමේ නිවේදනයක් නිකුත් කර ඇති බව වාර්තාවේ. ඒ අනුව රත්නපුර දිස්ත්රික්කයේ
විවිධ වධහිංසාවන්ට ලක්ව කුවේටයේ රැඳී සිටි ශ්රී ලාංකික කාන්තාවන් 26 දෙනකු රජයේ මැදිහත්වීමෙන් ඊයේ (31 වැනිදා) මෙරටට පැමිණ ඇත. තානාපති කාර්යාල
අඹේපුස්ස සහ කොක්අඩිචෝලේ ප්රදේශවල දී සිදුවූ අනතුරුවලින් පුද්ගලයන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. අඹේපුස්ස අලව්ව මාර්ගයේ තුල්හිරිය ප්රදේශයේ දී යතුරුපැදියක් ජීප්