ඊළාම් දෙමළ ජනතාවගේ ප්‍රශ්ණය ගැන කථා කිරීමට ස්ටෑලින් එ.ජා. සංවිධානයට..
ජූනි මස 12වනදා ජිනීවා නුවර පැවැත්වීමට නියමිත එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ සැසිවාරයේදී ඊළාම් දෙමළ ජනතාවගේ ප්‍රශ්ණය ගැන කථා කිරීමට […]
ජූනි මස 12වනදා ජිනීවා නුවර පැවැත්වීමට නියමිත එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ සැසිවාරයේදී ඊළාම් දෙමළ ජනතාවගේ ප්‍රශ්ණය ගැන කථා කිරීමට […]
යාපනය මූලික රෝහල තුළ ඉන්දිය හමුදාව සිදුකළ සමූළ ඝාතනය සම්බන්ධයෙන් පුවත් පළ කරන විට සමූළ ඝාතනය යන වචනය භාවිතා නොකරන
අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් අවශ්‍ය බව දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්‍ධන් මහතා පවසයි. රටට අලුත් ව්‍යවස්ථාවක් අවශ්‍ය බවත්, දෙමළ ජනතාවට
යුද්දය අවසන් වූ පසු දෙමළ ජනතාවගේ ප්‍රශ්ණවලට විසඳුමක් ලබාදී නැති බව ඊ.පී.ආර්.එල්.එෆ්. පක්‍ෂයේ නායක සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් පවසයි. වව්නියාව සෙට්ටිකුලම් ප්‍රදේශයේදී
දෙමළ දේශපාලන පක්‍ෂ ජාතිවාදය පවසමින් රටේ සාමය කඩාකප්පල් කිරීමට තැත් කරන බවත්, එය වහාම මැඩපැවැත්විය යුතු යැයි හිටපු නියෝජ්‍ය ඇමැති
එක්සත් ජාතික පක්‍ෂයේ සිරිකොත මූලස්ථානයේ නාම පුවරුවේ ඇති අලියා ලාංජනයට වෙඩි තැබූ පොලිස් කොස්තාපල්වරයෙකු ව අද (2) දින අධිකරණයට ඉදිරිපත්
අැමෙරිකාවේදී පැවැත්වීමට නියමිත ආගමික උත්සවයක් සඳහා සහභාගී වීමට තමන්ට අවසර ලබාදෙන ලෙස මන්ත්‍රි උදය ගම්මන්පිල මහතා අධිකරණයෙන් කරන ලද ඉල්ලීම
අර්ජුන් මහේන්ද්‍රන් මහතා මහ බැංකුවේ අධිපතිව සිටි සමයේ සිදු කළ බැදුම්කර වෙන්දේසියේ සිදුව ඇති වංචාව සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන ජනාධිපති කොමිසමේ
ඒකාබද්ධ විපක්ෂයේ මැයි රැලියට සහභාගී වීමට පැමිණි දෙදෙනකු රෝගාතුර වී කොළඹ ජාතික රෝහලට ඇතුළත් කළ පසු මියගොස් ඇති බව වාර්තාවේ.
මරදාන සහ පෑලියගොඩ යන ප්‍රදේශවලදී හෙරොයින් සමග සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. මරදාන දෙමටගොඩ පාර හන්දිය ප්‍රදේශයේ දී හෙරොයින් ග්‍රෑම්