SRILANKAN NEWS

වෙසක් උත්සවය වෙනුවෙන් විශේෂ දුම්රිය සේවා

වෙසක් උත්සවය වෙනුවෙන් මගී ජනතාවගේ පහසුව සදහා විශේෂ දුම්රිය ධාවනයට යොදවා ඇතිය දුම්රිය දෙපාර්තමේන්තුව සදහන් කරයි.

ඒ අනුව අද (28) සිට ලබන මස 01වනදා දක්වා එම විශේෂ දුම්රිය ධාවනය කෙරෙන බව දුම්රිය දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ දැක්වේ.

මරදාන – දකුණු කළුතර, වේයන්ගොඩ, අලුත්ගම, සහ කොළඹ කොටුව – අනුරාධපුර, අවිස්සාවේල්ල, රඹුක්කන දක්වා විශේෂ දුම්රිය ධාවනය කෙරෙනු ඇත.