INDIAN NEWS

කේරලා ප්‍රාන්තයේ ගංවතුරින් 5ක් මරුට

කේරලා ප්‍රාන්තයට නිරිත දිග මෝසම් වර්ෂාවත් සමඟ ඇතිවූ ගංවතුර තත්වය හේතුවෙන් පස් දෙනෙකු මියගොස් තිබේ. කේරලාවට පසුගිය සති දෙකක කාලයක් තිස්සේ දැඩි වර්ෂාවක් ඇඳහැලෙමින් තිබේ. වර්ෂාව සමඟ පවතින දැඩි සුළඟ තත්වය හේතුවෙන් බොහෝ ප්‍රදේශවල ගොඩනැගිළි හා නිවාස කඩා වැඩි ඇතැයි වාර්තාවේ.