SPORTS

චන්දික හතුරුසිංහ ලබන 20 සිට ශ්‍රී ලංකා ක්‍රිකට් පුහුණුකරු තනතුරට

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස චන්දික හතුරුසිංහ මහතා පත්කර ඇති බව වාර්තාවේ. ඒ මහතා ලබන 20වනදා සිට ප්‍රධාන පුහුණුකරු ලෙස ක්‍රියා කරන බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහන් කර තිබේ.